top of page
Search
Writer's pictureMathisha Induwara

හැක් නොවී ඉන්නනම් කියවන්න මේ ටික




ගොඩක් වෙලාවට කට්ටිය අහන දෙයක් Facebook ,Google account හැක් වෙන්නෙ කොහොමද කියල මොනවත් කරෙ නෑ ඒත් හැක් වෙලා කියල එහෙම වෙන්න බෑ බන් තමන්ගේ නොදැනුවත් කමින් කරන දෙයක් නිසාමයි එහෙම වෙන්නෙ එහෙම දෙයක් උනොත් වෙන්නෙ ගොඩක් වෙලවට වෙන්නෙ නොදන්න මගුල් කරන්න ගිහින් බලන්න ගිහින් තමයි සරලවම ගත්තොත් ( phishing ,keylogger ,dictionary attack ) ඔය ටික තමයි ගොඩක් වෙලාවට use කරන්නෙ (වෙන ක්‍රම නැතුව නෙමෙයි )

phishing:- නොදන්න Site ,බොරු කියල එන link එකක් ක්ලික් කරල එකට අපෙ email , password එක අපිම ගහන එක එතකොට දෙවනි පාර ලෝඩ් වෙල යන්නෙ සමහර වෙලාවට genuine වෙබ්සයිට් එකට ඒ උනාට අපි මුලින්ම email , password ගහල තියෙන්නෙ අර මම කිව්ව phishing විදියට හදපු website එකෙ. එක නිසා අපේ email password අර හැකර්ගෙ අතට යනව phishing එක හදපු


keylogger-එකක් ඇවිත් තියන කොට pc එකෙ අපි ටයිප් කරන හැමදේම hide වෙල run වෙන tool එකක් ඇතුලෙ type වෙනව ගොඩක් email ,Password වගේ එකට විසදුමනම් Crack Software , torrent ?නොදන්න device පාවිච්චි නොකර ඉන්න


dictionary attack - එක චුට්ටක් අමාරු විදිහක් ඒ කියන්න account හැක් කරන හදන කෙන ඔයගෙ email එක අරගෙන එයාට හිතෙන හිතෙන password ගහ ගහ try කරනව. Password list එකක් අරගෙන bot කෙනෙක් හදනව auto ඒ email කට ගැලපෙන password එක එන්න. එකෙනුත් ගොඩක් දුරට ගැලපෙන්නෙ password එක (නමයි 1234 ,Id number එක ,උපන්දින, ප්‍රසිද්ධ දෙවල් නැත්තන් ප්‍රසිද්ධ අයගෙ නම වගෙ දේවල්පාවිච්චි කරාම password එකට එකෙන් බෙරෙන්නම් නම් මේ වගෙ password එකක් පාවිච්චි කරන්න ( '4\CefY67v:7#` )

මතක තියාගන්න බැරිනම password manager එකක් පවිච්චි කරන්න නැත්තන් ලියල තියගනින් බන් මේ කිව්ව දේවල් වලින් ආරක්ශා වෙන්න වෙන්නෙ තමන්ටම තමයි නොදන්න දෙවල් click නොකර ඉන්න හොද සල්ලි දිලා ගත්ත virus ගාර්ඩ් එකක් පාවිච්චි කරන්න එකත් (crack කරන්න එපා යකෝ) තව තමන්ගෙ account එකට two -factor authentication කියල ඔප්ශන් එකක් දීල තියනව ඒක use කරන්න ඒකෙන් වෙන්නෙ කවුරු හරි ඔයාගෙ email එකයි password එකක් දැනගත්තත් ඔයගෙ sim එකට එන code එක නැතුව ලොග් වෙන්න බෑ ( ඒ විදිහත් බයිපාස් කරන්න පුලුවන් ඒත් ඒක ලේසි නෑ බැරිම තරම් ) facebook නම් use කරන email එක only me දාගන්න සැක pc/mobile වලින් log වෙන්න එපා දවස් 3-4 සැරයක්වත් account setting වල security and login වල ඔයා නොදන්න device මොනාද ලොග් වෙලා තියෙන්නෙ බලල logout කරන්න කරල password change කරන්න එතකොට ඔය කියන විදියට හැක් වෙන්නෙ නෑ තමන්නෙ ආරක්ශාව තමන් සතුයි ඒ වගේම කියන්න ඕනි මේ හැම දේම මිනිස්සු හදපු දේවල් එක තවත් මනුස්සයෙක්ට අර කෙනා අබිබවා යන්න එක විනාඩියයි යන්නෙ (කොටින්න කිව්වොත් security 100% තියන කිසිම තැනක නෑ අමාරුයි විතරයි හැක් කරන්න්න බැරි නෑ ) අද ඔයා හෙට මම වෙන්නත් පුලුවන් ඒත් එහෙම කියල ආරක්ශා නොවී ඉන්න තරම් මෝඩයෙක් නොවන්න . ස්තුතියි



19 views0 comments

Recent Posts

See All

Comments


bottom of page