අද මගේ යාලුවෙක්ගෙන් Call එකක් ආව මේ ගැන අහල ඒ වගෙම මේ ටිකේ ගොඩක් අය මේ ගැන ඇහැව්ව මගෙන් මොකද්ද මේ Network Marketing කියන්නෙ
ඔන්න එකට මම දන්න තරමින් Network marketing වල customer කෙනෙක් ඉන්නෙ එයාට ඒක අරගෙන එයාට ලාබයක් තියාගෙන වෙනත් කෙනෙකුට විකුනන්න පුලුවන් හැබැයි ඒ Product එකේ හරි Sell කරන බඩුවේ End-customer කෙනෙක් ඉන්නව හැබැයි පිරමිඩ් ස්කැම් වල වෙන්නෙ සල්ලි හොයන්න බලාගෙන Seller ල විතරයි එකට ජොයින් වෙන්නෙ නතර වෙන්න බෑ දිගට දිගට යන්න වෙනව වගෙම පහලට යනකොට දෙපැත්තම බැලන්ස් කරගන්න වෙනව හැබැයි ඕක හිර වෙන තැන් කිහිපයක් එනව ( එක්තරා හිගා කෑමක් නම පොශ් උනාට වැඩක් නෑ කතරගම මල් විකුනනව වගේනම් ) ඒ වගෙම ගොඩක් රටවල වගේම ලංකාවෙත් ඕක තහනම් දෙයක් ඒ කියන්නෙ කුඩු විකුන්නත් එකයි හොර බඩු විකුන්නත් එකයි අහුවෙනකන් 1000-2000 වැටෙයි මොකද ලංකාවෙ අය මොඩයි . ( Whatsapp එකේ සෙස් Video කොල්ලට යැව්වහම අනිවා ලීක් කරනව කියල දැන දැනත් මෙච්චර කල් ලීක් වෙච්ච අයට උන දේ දැන දැනත් දැනටත් ඉස්සරහටත් කොල්ල්ට Video යවනව වගේ තමයි මෝඩයි ) දැන් කියයි පොලිසියට අහුවෙන්නෙ නැතුව ගෙදර ඉදන් සල්ලි හෙව්වහම කුහක කම මොද්ද වෙන්නෙ කියල සල්ලි හොයන්න ඔනී තරම් විදිනම් තියෙනව ඒ වගේම Risk එකක් අරන් සල්ලි හොයන්න ඔනිනම් කුඩු විකුනපන් ඊට වඩා සල්ලි හම්බෙනව
(01). Nertwork marketing හා C වල ප්රදානම වෙනස Network marketing වල customers ඉන්නව ඒත් Piramid scams වල ඉන්නෙ Seller විතරයි
(02) Nertwork marketing වල දෙන ගානට වටින හා වගකීමක් තියෙන බඩුවක් හම්බෙනව වගේම Piramid schams වල හම්බෙන්නෙ නෑ ජොයින් වෙන්න ඔනී නිසා ගන්න මේලො වැඩක් නැති වගකීමක් නැති බඩුවක් තමයි ( මියා කලීෆාට බාවනා පොතක් දුන්න වගේ තමයි ජොයින් වෙන්න ඔනි නිසා ගනියි හැබැයි එකෙන් එයාට වැඩක් නෑ )
අනිත් එක විස්වාසය ගන්න business Registration එක නෙ පෙන්නන්නෙෝනි කෙනෙක්ට පුලුවන් Buy & Sell Company එකක් කියල ලංකාවෙ business Registration එකක් ගන්න
මීට කලින් ඔහොම ලොරිටොක්දීල කෙලවිච්ච පිරමිඩ් සීන් :- ( Bestlife ,Q-net)
දැන් මට බැන ගෙන එන්න එපා බිස්නස් එක කැඩුව කියල මම කියන්නෙ නෑ කාටවත් කරන්න කියලව්ත් එපා කියලවත් කරන කෙනෙක් කරන්න I8 /BMW වගේ ගෙනාවොත් මෙ අපිවත් දාගෙන යන්න නැත්තන් දුකයි නෙ ඉහි ඉහි ඉහි
පහල තියෙන Photos එක කියවගන්න English බැරිනම් දන්නෙ නෑ මේකයි ලංකාවෙ නීතියිය අනික මේ වගෙ හොර බඩු නිසා ලංකාවට වෙන හානිය ඔවා කරන උන් දන්නෙ නෑ එහෙම ඒව කර කර පවතින හෝ එන ආන්ඩුවට බනින්න එපා බිජ්ජට හෙන ගහවි අයේ උල් වෙන එකකුත් නෑ
පලි :-වැරැද්දක් තියෙනවන්ම් Comment එකකින් දාපන් මම උනත් සියල්ල දත් නෙමෙයි
පොස්ට් උස්සනව්නම් උ එකෙ වගකීම ගන්න මගෙ මවට බැනුම් අහන්න බෑ උබලගෙ post වලට Comment දාන අයගෙන්
コメント