top of page
Search
Writer's pictureMathisha Induwara

Whatsapp Privacy



එක ගැන මම දන්න විදිහට ඇත්ත මෙකයි


මම දැක්ක ගොඩක් අය කියනව ලංකාවෙ චැට් ඇප් එකක් තිබ්බනම් මෙහෙම වෙන්නෙ නෑ අපිත් හදන්න ඔනී ලංකාවෙ චැට් App එකක් එක එක්කෙනාට යටත් වෙන්න ඔනී නෑ කියල ඔව් ඇප් එක්ක හදන එකක් වැඩක් නෙමෙයි වැඩේ ඒ ඇප් එකේ security එකට ඒ ඇප් එක පාවිච්චි කරන අයගෙ තොරතුරු වලට වගකියන කොච්චර ලොකු උනත් Facebook එකට cyber attack වැදුන වෙලාවල් තිබ්බ ඔයාල හිතන්න ඒකෙ. Security එක බලන්න ඉන්නෙ ලොකේ හොදම අය ඒ වගේම ඒයට පඩි ගෙවන්න ඔනී අපි ජීවිත කාලෙම ජොබ් කරත් හොයන්න බෑ උන්ගෙ අව්රැදු 2-3 ක පඩියක් කොටින්ම එක කෙල්ලෙක්ට කොල්ලෙක්ට එකතු වෙලා ලමයෙක් හදන්න පුලුවන් උනාට ඒ ලමය බලාගන්න අමාරුයි වගේ තමයි ඒකට වයසක් තියනව වගකීමක් ගන්න පුලුවන් අන්න ඒ වගෙ හරියට බැලුවොත් ලංකාව කියනනෙ තම වගකීමක් ගන්න බෑ මම දකින තරමින් ( ලංකාවෙ වැඩ්ඩො නෑ කියනව නෙමෙයි හොදේ ) ඒක නිසා ඒ මම හිතන විදිහට සාර්ථක නෑ ඒත් අනාගතෙ දි අනිවරෙන්ම ඒක ලංකාවෙ කෙනෙක් කරයි ඒ එක්කම මතකද දන්නෙ නෑ යම්කිසි ආන්ඩුවක් කාලෙ Facebook එකට කොච්චර බල පෑම් කරද එයාලට විරුද්ධ වෙන අයට කොච්චර නැවැත්තුවද ඒ Facebook ලෝකෙම ලොකු ආයතනයි වෙල Facebook එකෙන් පස්සෙ ලංකාවෙ රජය කියන ඒවවත් ගනන් ගත්තෙ නෑ එහෙම වෙලා තියෙද්දිත් ඔයාලම හිතන්න එක ලංකාවෙ උනානම් එන එන ආන්ඩුවට ඔනී විදිහට CEO වැඩ කරොත් කරන්න වෙනව හරියට TV channel වගේ මම හිතන විදිහට ඒක සාර්ථක නෑ ලංකාවෙ අනික ගොඩක් අය කතා වෙන privacy එක බොරු කතාවක්නෙ බන් උබ හිතින් අහපන් Apk , Crack software කොච්චර පාවිච්චි කරනවද කරාද කියල කොටින්ම කිව්වොත් දැන් ඔය පාවිච්චි කරන windows එකත් Crack නේද ඒටත් වඩා whatsapp අයින් කරා කියල Facebook , Instagram අයින් කරනවද නෑනෙ නේද රැල්ලට whatsapp සීන් එක එලියට ආවට කලින් ඉදලම එයාල එහෙම කරා ඔය දැනගෙන හිටියද ඔයගෙ whatsapp එකෙ setting වල ටික් එකක් දාන්න එකක් තිබ්බ කියල නෑනෙ නෑනෙ privacy එක ගැන කියන අයට කියන්නෙ ඔයාලගෙ phone setting ඇතුලෙ app setting වලට ගිහින් බලන්නකො ඔයාලට ඒ App එකට මොනවටද අවසර දීල තියෙන්නෙ කියල ( ඒ කිවෙවෙ app එකට ඔයාගෙ phone එකේ access කරන දීල තියෙන්නෙ කියල එතකොට තෙරෙයි ඔයාලට ඔය නටන නාඩගම ගැන ඒට පස්සෙ සෙට් එකක් මෙහෙම අහනව ( එතකොට Elon Musk ඇයි privacy එකක් ගැන කියන්නෙ whatsapp එකට බනින්නෙ කියල ) ඔව් පොර සාදාරනයි එ මොකද පොරා windows crack කරල use කරෙත් නෑ Google එකෙන් APK අරන් use කරෙත් නෑ අනික ඔය ඩේට සෙල් කරන වැඩේ ගොඩක් කම්පැනි මේ වෙද්දි කරා ඒ වගෙම කරනව ඒකයි ඇත්ත ඒ වගේම හිතන්න Mark සකබර් බිලියන ගානක් ඇවිසෙසෙන බිලියන ගානක් පාඩු ලබන ඔය වැඩෙ ප්‍රසිද්දියෙ කිව්වෙ ඔකත් පොරගෙ යටි අරමුනක් තිබුනා හෝ තියනව එකයි නැතුව බෝදි සත්වයෙක් වෙන්න නෙමෙයිනෙ කිව්වෙ එක ඒ යකා ඒ වගේම මම කිසිදු App එකක් හරි හෝ වැරදි කියන්නෙ නෑ හැබැයි privacy එකක් ගැන කියවන එකනම් විකාරයක් විතරයි


9 views0 comments

Comments


bottom of page